latest news

Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

Saturday, December 3, 2016

ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

No comments


ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
මෙම වර්ජනය
ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.

කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.

ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.

Tuesday, July 12, 2016

නාමල් රාජපක්ෂ 18 තෙක් බන්ධනාගාරයට

No comments
Namal Rajapaksa arrested by FCID

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මින් මද වේලාවකට පෙර කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය රජය සමයේ ක‍්‍රිෂ් සමාගම විසින් රගර් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය ක‍්‍රීඩා සමාජයකට ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීම ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කැඳවා තිබූ මන්ත‍්‍රිවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමේන් පසු ලබන 18 වැනිදා තෙක් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය.

Wednesday, July 6, 2016

වයස අවුරුදු 3ක දරුවෙකුට අධිකරණයෙන් මරණ දඬුවමක්

No comments
gtt
ලොවපුරා මිලියන ගණනකගේ දෑස් තෙත්කල හිතාගන්නවත් බැරි පුදුම තීන්දුවක් ඊජිප්තු අධිකරණය විසින් අවරුදු 3ක අහිංසක දරුවෙකුට මරණ දඬුවම ලබා දුන්නේ ලොවම කම්පා කරවිමිනි.
ඒ ඝාතන චෝදනා හතරකට වැරදිකරු කරවිමින්. ඇත්තටම මෙය සිදුව ඇත්තේ වැරදීමකින් බවයි පැවසෙන්නේ.
Ahmed Mansour Qurani Ali නමින්  16 හැවිරිදි ඝාතකයා වෙනුවට මේ හතරහවිරිදි දරුවාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් දුන් බව වාර්තා වෙනවා.  ලෝක මාධ්‍ය පවසන්නේ ඊජිප්තු අධිකරණයේ අකර්මණ්‍ය බව මින් පිළිඹිඹු වන බවයි.

සංවේදී විඩියෝව බලන්න මෙතනින් පිවිසෙන්න – http://goo.gl/bAaIku

Friday, July 1, 2016

මස් වැද්දන්ගේ නායකයා ගැන තොරතුරු හෙළිවෙයි.. නම ‘‘සාඞ් ෂාරාෆ්‘‘.. (ඡුායාරූප සහ සියලූ‍ විස්තර මෙන්න )

No comments
`
අහිංසක සත්තු මරලා පහත් සතුටක් ලබන මස් වැද්දෝ ගැන පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. ඒ විදියට කැලෑවල ඉන්න වැලි මුවෝ, දඬු ලේනෝ, වගේම මුවන් මරලා මස් කරන මස් වැද්දෝ ටිකක් ගැන තමයි මේ සටහන. 

මේ පාපතරයෝ ටික ඉන්නේ කොහොද කියලා තාම විස්තරයක් නම් හොයාගන්න නෑ, ආරංචි වෙන විදියට මහනුවර පැත්තේ පිරිසක් තමයි මේ නරුම වැඬේ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ. ඒ විදියට සත්තු මරපු මේ නරුමයෝ ගැන විස්තරයක් දන්නවා නම් ළඟම තියෙන පොලිසියට කියන්න කියලා තමයි සමාජජාල වල මේ වෙනකොට පොස්ට් හුවමාරු වෙන්නේ. 

ඔබත් දන්නවානම් මේ මස් වැද්දෝ කවුද කියලා ඔවුන් නීතිය හමුවට අරන් එන්න පුලූ‍වන් පියවරක් ඔබත් ගන්න...








Saturday, June 25, 2016

අවමගුල් උත්සවයක ගැටුමකින් 4ක් රෝහලේ (PHOTOS)

No comments

දෙණියාය අනින්කන්ද ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 වාර්තාකරු පැවසුවේ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි. තුවාල ලැබූවන් දෙණියාය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
ගැටුමට සම්බන්ධ බව කියන 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.
deniyaya www.nethfm.com1deniyaya www.nethfm.com2deniyaya www.nethfm.com3deniyaya www.nethfm.com4deniyaya www.nethfm.com5deniyaya www.nethfm.com6deniyaya www.nethfm.com7deniyaya www.nethfm.com8deniyaya www.nethfm.com9

Wednesday, June 22, 2016

මැරුණ තරුණයා ගැන තරුණිය කියපු කතාව බලෙන්ම රූම් වලට ගෙනිච්චා

No comments
Moratuwaඅවිවාහක තරුණයකු ප්‍රේම සම්බන්ධතාවයක්‌ පැවැත්වූ විවාහක කාන්තාවක්‌ ඉදිරිපිට සිය ශරීරයට පෙට්‍රල් වත්කර ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමේ පුවතක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරික්‍ෂණ උසාවියේ පැවැති සාක්‌කි විභාගයදී අනාවරණය විය.
මෙලෙස දිවි නසාගෙන ඇත්තේ අහුංගල්ල, මාකුඹුර පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි
මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති අතර එහිදී සාක්‍ෂි දුන් මියගිය තරු ණයාගේ පියා වන (51) හැවිරිදි අය මෙසේ පැවැසීය.
“මියගොස්‌ සිටින්නේ මගේ දරුවා. පුතාට ප්‍රේම සම්බන්ධයක්‌ තිබුණා. ඒක නවත්වන්න කියලා අපි එයාට අවවාද කළා. නමුත් ඔහු ඒක නැවැත්තුවේ නැහැ. නිතර නිතර මේ ගැහැණු කෙනාම මොහු අපේ ගෙදරට රැගෙනවිත් තිබෙනවා. නමුත් අපි කැමති වුණේ නැහැ. 2016.05.26 වැනිදා මට දුරකථන ඇමතුමක්‌ ආවා පුතා ගිනි තියාගෙන කියලා.”
මෙහිදී සාක්‍ෂි දුන් මියගිය තරුණයා ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ බව කියන (24) හැවිරිදි කාන්තාව මෙසේ පැවසුවාය.
“මම පෞද්ගලික ආයතනයක වැඩ කළේ. 2013 දී මම ඒකෙන් අයින් වුණා. ඒ කාලේ මේ මියගිය අය එකේ වැඩට ආවා. ඒ අතරතුර තමයි මා ඔහුව හඳුනා ගත්තේ. මොහු මුලින් මගේ කැමරාව අරගෙන ඊට පස්‌සේ මගේ ෆොටෝ අරන් ඒවා එඩිට්‌ කරලා මාව බය කරන්න ගත්තා ගෙරදට ඇවිත් කියනවා කියලා. 2014 දී නැවත මම වැඩට යන්න ගත්තා. පසුව ඔහු හැම සතියකම මගේ ෆොටෝ ගෙදරට දෙනවා කියලා කොහේ හරි බලෙන් එක්‌කරගෙන යන්න ගත්තා. මම මාසයක්‌ විතර වැඩට ගියා. මොහු කරදර කරන නිසා මා රස්‌සාවෙන් අයින් වුණා. ඒත් මට ඔහු ඉන්න දුන්නේ නැහැ. නැවත නැවත ඔහු මට ෆෝන් එකට කතා කරලා තැනින් තැන රැගෙන ගියා. එහිදී බලෙන්ම රූම් වලට ගෙනිච්චා. පසුව මා මාස ගණනක්‌ මොහුව ක්‍රමයෙන් මග ඇරලා සිටියා. පසුව මම නැවත වෙනත් ආයතනයක වැඩට යන්න ගත්තා. 2015 දෙසැම්බර්වල ඉඳලා මම ඒ සියල්ල එයාගේ අම්මට කතා කරලා කිව්වා. එයාගේ අම්මා රුපියල් 12,000 ක්‌ ගත්තා සීනියි, ලුණුයි වගයකුයි එක්‌ක. මොනවද දේවාලයකට ගිහින් කරනවා කියලත් කිව්වා. ඒත් කිසිම දෙයක්‌ වුණේ නැහැ. මොහු ගිය අවුරුද්දේ සැප්තැම්බර් 29 වැනිදා මගේ ගෙදර අයටත් මගේ ෆොටෝ පෙන්නුවා. ඔහුට ඕන වුණේ මගේ මහත්තයාව ගෙදරින් යවන්න. නමුත් මහත්තයා තරහවෙලා ගියේ නැහැ.”
“පසුව ඔහු නැවත කරදර කරන්න පටන් ගත්තා. මම ඔහුට කීවා පොලිසියට යනවා කියලා. එතකොට ඔහු කීවා ෆොටෝ ටික පෙන්නුවාම කොහාමත් පවුල කැඩෙනවානේ කියලා. 2015 දෙසැම්බර් මාසේ දවසක ඔහු සමග එන්න බැහැ කිව්වාම ඔහු මට පාරේදීම ගහලා කොණ්‌ඩෙන් ඇදගෙන ගිහින් බසයකට නැග්ගා. පසුව මා අඬලා අඬලා ගෙදර ආවා. නැවත මම ඔහුගේ අම්මට සිද්ධ වුණු දේ කිව්වා. අම්මා තාත්තාව එව්වා. මාව එදා ගෙනියන එක නවත්වන්න. තාත්තා ඉස්‌සරහම ඔහු මගේ කම්මුලට ගැහුවා. තාත්තා ඊට විරුද්ධව මොනවක්‌ කතා කළේ නැහැ. ඔහුට මාව ඕන වුණාම මට කරදර කරන්න පටන් ගත්තා. ගහන්න ගත්තා. මට ඉවසන්නම බැරි වුණාම මම කිව්වා මං මේගැන ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක්‌ කළා කියලා. ඊට පස්‌සේ ඔහු බය වුණා.”
“2016.05.23 වැනිදා ඔහු මගේ ෂොප් එකට ඇවිත් මේ සම්බන්ධය නවත්වන්න එපා කිව්වා. මම ඔහුව ගණන් ගත්තේ නැහැ. එවිට මගේ මේසය උඩ තිබුණ වීදුරුව කෑවා. එවිට ඔහුගේ කටින් ලේ වැක්‌කෙරෙන්න ගත්තා. වමනය කළා. පසුව මම වැඩ කරලා ඉවරවෙලා ගෙදර ආවා.”
“2015 මැයි 16 වැනිදා උදේ 10.00 ට විතර මා වැඩට ආවා. මම එනවිට ඔහු මට බයික්‌එක නවත්වන්න කිව්වා. පසුව ඔහු මගේ බයිසිකලයේ බ්‍රේක්‌ එක අල්ලාගෙන ඔහේ කතා නොකර බලාගෙන හිටියා. එතන ඉන්න බැරි නිසා අපි ඉස්‌සරහට ගිහින් කතා කරමු යෑයි ඔහු කීවා. පසුව අපි ඔය සිද්ධියවූ තැනට ආවා. ඔහු වචනයක්‌වත් කතා නොකර අතේ බෑග් එකක්‌ තියාගෙන හිටියා. මම කිව්වා ඉක්‌මනට කියන දෙයක්‌ කියන්න මට යන්න පරක්‌කු වෙනවා කියලා. ඒත් කිසිම දෙයක්‌ නොකියා මට යන්න නොදී කතා නොකර සිටියා. අන්තිමට මම කිව්වා එහෙනම් තමුසේ ඔහොම ඉන්නවා මම පොලිසියට යනවා කියලා. එතකොටම ඔහු බෑග් එකේ තිබුණ බෝතලයක්‌ අරන් ඔලුවේ පෙට්‍රල් හලා ගත්තා. එවිට මම කෑ ගැහුවා. කව්රුවත් ළඟට ආවේ නැහැ. පසුව ඔහු ගිනිකූරු තුනක්‌ හතරක්‌ ගැහුවා. ඒත් ඒවා පත්තුවුණේ නැහැ. ඊළඟට ගැසූ ගිනිකූර දැල්වුණා. ඔහු ඇඟ ගිනි ගනිද්දීත් මගේ ඇඟටත් ගින්දර විසි කළා. මම මගේ බයික්‌ එක අරගෙන එතන තිබූ ස්‌ටෝර්ස්‌ එකට දැම්මා. එතකොටත් ඔහු එතනට දිවවිත් ඔහුගේ ගිනි ගනිමින් තිබූ ෂර්ට්‌ එක මගේ ඇඟට දැම්මා. නමුත් මට මොකුත් වුණේ නැහැ. පස්‌සේ එතන හිටිය ආරක්‍ෂක නිලධාරියෙක්‌ එයාව එළියට ඇදලා දාලා ගේට්‌ටුව වැහුවා. පසුව මාත් එළියට ගියා. එතකොට මා දැක්‌කා ඔහු කාණුවක වැටී සිටිනවා. එතන සිටි මනුස්‌සයෙක්‌ වතුර තිබූ මෙගා බෝතලයකින් ඔහුට වතුර දමමින් සිටියා. ඊට පසු ඔහු ඇවිදගෙන ආවා. මට එතන සිටි අය කිව්වා පොලිසියට යන්න කියලා. මාව බේරා ගන්න කියා ඔහු කෑ ගැසුවා. අනතුරුව එතනට ආ ගිලන් රථයකින් ඔහුව රෝහලට රැගෙන ගියා.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලද අතර ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි මහත්මිය මෙම මරණය පෙට්‍රල් ශරීරයට හලාගෙන ගිනි තබාගෙන සිදුකරගත් සියදිවි නසා ගැනීමක්‌ බවට නිගමනය කළාය.
මොරටුව මූලස්‌ථාන පොලිසියේ පොලිස්‌ සැරයන් ගමගේ (46092) සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‍ෂි මෙහෙය වූහ.

Saturday, June 18, 2016

කකුල් දෙකෙන් හිටං කරන්න බැරිදෙයක් ඔළුවෙන් හිටගෙන කරන්න හදන මන්ත්‍රීවරුන් දෙන්නෙක්

No comments
මේ හැටන් නගරයේ ඊයේ (14) තිබුණු අමුතු විරෝධතාවයක්. පලාත්පාලන ඡන්දේ කල් යන එක ගැන හිතේ අමාරුවෙන් ඉන්න හැටන් පළාත් සභාවේ දෙන්නෙක් තමයි මේ අමුතු විරෝධතාව පැවැත්වුවේ.

පාර්ලිමේන්තුවේ වැඩිපුර වැඩ කරන මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිකරයි – ගම්මන්පිළත් ගොඩ

No comments
මැතිවරණය දිනන් කළින් රටේ ජනතාව ළගට එන මහජන නියෝජිතයින් ඊට පස්සේ ජනතාවට වෙන පොරොන්දු සහ ජනතාව වෙනුවෙන් කොයි තරම් දුරට හඩ නගනවද ?
අපි අද ඔයාලට කියන්න හදන්

Tuesday, May 3, 2016

Full ist vat exempted goods services

No comments
jeä jqKq jeÜ tl n"mdkafka ke¦s
NdKav yd fiajd "ehsia¦}j ksl}¦afjhs

tl¦} l< w&#39h u¦ noao fyj¦a jeÜ nÿ by< kexùu wo isg l]shd¦aul jQ w¦r ta wkqj 111]laj mej¦s jeÜ noao 15] la olajd by< f&#39dia ¦sfnkjdz tfukau cd¦sh f&#39dvke&#39Sfï noao i|yd isÿ flfrk ixfYdaOko wo isg l]shd¦aulhsz

uqo"a wud¦HdxYh i|yka lf<a cd¦sh f&#39dvke&#39Sfï noao i|yd j¾¦udkfha mj¦sk 2] l nÿ wkqmd¦h fjkia fkdjk njhsz

ta wkqj iy"a˜‍ ¦sßÕ}‍˜‍ lsßmsá˜‍ mdka˜‍ TæIO˜‍ ksIamdok˜‍ N¬ñ f¦"a we¦}¿ NdKav $ila jeÜ noafoka ksoyia jk w¦r˜‍ wOHdmk˜‍ úÿ"s fnod yeÍï˜‍ Ôú¦ rlaIK iy wjux&#39"H iy wdodyk fiajdjka o jeÜ noafoka ksoyia flfrkjdz

ta wkqj jeÜ noafoka ksoyia jk NdKav yd fiajd my¦ska





vat +

No comments
jeÜ noafoka jeä fjkafka fudkjo @ ^ùäfhda&

tl;= l< w.h u; noao fyj;a jeÜ nÿ by< kexùu wo isg l%shd;aul jQ w;r ta wkqj ishhg 11laj mej;s jeÜ noao ishhg 15 la olajd by< f.dia ;sfnkjd'

tfukau cd;sh f.dvke.Sfï noao i|yd isÿ flfrk ixfYdaOko wo isg l%shd;aulhs'

ishhg 15l jeÜ nÿ ixfYdaOkh wo isg l%shd;aul jk w;r tys§ jeÜ noafoka ksoyia jk NdKav yd fiajd ,ehsia;=jla uqo,a wud;HdxYh wo miajrefõ m%ldYhg m;a l<d'

coconut tree

No comments
fmd,a .ila lvd jeàfuka mq;d bÈßfha uj ureg ^ùäfhda&

tmamdj, fmd,sia jifï .,auvqu m%foaYfha§ ud¾.fha .uka.;a h;=remeÈhla u;g fmd,a .ila lvd jeáfuka h;=remeÈfha .uka l, uj yd mq;d nrm;, ;=jd, ,nd tmamdj, frday,g we;=,;a lsßfïÈ uj ñhf.dia ;sfí'

fufia ñh f.dia we;af;a jhi wjqreÿ 47 lajq .,auvqu m%foaYfha mÈxÑ u,a,sld ;ia;=ßwdrÉÑ keu;s ldka;jla' uD; Yßrh tmamdj, frdayf,a uD; YÍrd.drfha ;nd ;sfí'

mYapd;a urK mÍla‍IKh wo ^02& isÿ lsÍug kshñ;hs' wk;=ßka nrm;, ;=jd, ,enq h;=remeÈhmeo jq jhi wjqreÿ 18 la jk wef.a mq;d tmamdj, frdayf,ka jeäÿr m%;sldr ioyd wkqrdOmqrh frday,g udre lr hjd ;sfí'

tmamdj, fmd,sish jeäÿr úu¾Yk mj;ajdf.k hkq ,nhs'

Monday, May 2, 2016

Romantic Lovers

No comments
fldaám;s ieñhd urd oukakg .ymq ma,Ek .eiais,a,d 

f*ia nqla yd ialhsma Tiafia y÷kd.;a bkaÈhdkq cd;sl fmïjf;l=g jyjeà iud.ï wOHlaIjrhl= jQ ;u ieñhd urd oukakg ie,iqï l< ìßhl je,a,j;a; fmd,sish u.ska w;awvx.=jg f.k ;sfnkjd'

ish,a,kag fydfrka wef.a úhofuka bkaÈhdkq cd;sl fmïj;d ,xldjg f.kajdf.k fydag,hl k;r lr isák w;rjdrfha md;d, idudðlhskag uqo,af.jd iQlaIau f,i ieñhd urd oud ishÆ foam< w;am;a lr.ekSug weh W;aidy ord ;sfnk w;r" fmd,sish Wmdh ¥;hska fhdojd ishÆ l=uka;‍%K ùäfhda .; lsÍfuka miqj wehj w;awvx.=jg f.k ;snqKd'


ÿgq mu‚ka is;a weo.kakd rEmhla ysñ fuu ldka;dj iu. fmï in|;djhla mj;ajd fldaám;s iud.ï wOHlaIjrhd wehj újdy lrf.k ;snq‚'

weh ieñhdg jvd wjqreÿ 07lska <dnd, njo lshejqKd' újdyfhka miq Tjqkag tla orefjl= o ,enqK w;r tu orejd fï jkúg cd;Hka;r mdi,l bf.kqu ,nhs'

/lshdjlao fkdlrk weh ieñhd jevg f.dia orejd o mdi,a f.dia ksjfia Woh jrefõ úfõlfhka .; lrk meh lsysmfha § f*ia nqla mßYS,kh lsÍug È.=lf,l mgka weíneys ù isá ;eke;a;shls'

f*ia nqla Tiafia wehf.a rej w.hñka wehj j¾Kkd lrñka m‚úv tjQ ;reKfhl= .ek wef.a wjOdkh fhduqù we;af;a óg jir 06 lg muK fmr§h' jeäÿr fidhdne,Sfï § wdfrday mßKdy foayfhka fyì fï lvjiï ;reKhd bka§h cd;slfhl= nj wehg fidhd.kag ,eì‚'

Tyq bx.‍%Sis niska wehj wu;d ;snqK w;r" wef.a úia;r o Tyqf.a úia;r o fofokd álska ál yqjudre lr.ksñka fyd| ñ;=rka njg m;aj we;' ál l,la hoa§ Tyq mjid we;af;a Tn jeks rEu;a ldka;djlg fujeks uy¿ ieñfhl= isàu .ek mqÿu jk njhs'

Tyq álska ál wef.a is;g <xj we;s w;r" f*ia nqla j,ska peÜ lrkjdg jvd iÔúj oel.ksñka l:dlsÍug ialhsma Tiafia fofokd iïnkaOù we;' miq.sh udi lsysmfha § fï fofokd w;r iïnkaOh muK blaujd f.dia ;snqK w;r weh fhdackd lr we;af;a" zzug Thdj fuyu oel, nE'''' Thd tkak ,xldjg ux úhoï lr, Thdg álÜ tl tjkakï fydagf,al=;a ,Eia;s lrkakï'''zz f,isks'

ta wkqj miq.sh wfma‍%,a 19 jkod Tyq ,xldjg meñK we;s w;r weh ksjfia ßhÿreg okajd we;af;a uf.a hd¿fjla rg b|, tkjd wms thdj tlalf.k weú;a fydagf,ag wer,juq lshd h'

wef.a úOdkh wkqj ßhÿre lgqkdhl .=jka f;dgqm<g weh iu. f.dia wef.a bka§h cd;sl ñ;=rdj /f.k je,a,j;af;a wehf.a ksjig wdikakfha msysá fydag,hlg wer,jd we;' bkamiq Èk lsysmfhau fuu iqrEms ìßh ieñhd ksjiska msg;ajk fõ,dfjka miq ñ;=rd n,kakg lshd ßhÿre iu. tlS fydag,hg f.dia wer,jd f.k ;sfnk w;r" meh lsysmhlau tys .;lr kej; ksjig meñŒu isß;la lrf.k we;'

‘uf.a hd¿jd .ek yiankaÙg lshkak  ´k kE'''''’ hhs ìßh lshQ úOdkh u; ßhÿre fï iel iys; .uk .ek lsisjl;a ieñhdgo lshd ke;'

fï w;r Èk lsysmhlg miq fydag,fhka wehj kej; /f.k hkakg ßhÿre wd .ufka § Tyqg we;=<g tkakg lshd ìßh ßhÿrej ys÷jd jeo.;a fohla lrkak ;shkjd fïl ryila hhs lshñka l:djla mgkaf.k we;'
weh tu wjia:dfõ Tyqg lshd we;af;a" ;ud fuu fmïj;d iu. Ôj;ajkakg ;SrKh lr ;sfnk nj;a" thg ieñhd ndOlhla jk ksid Tyqj urdoukakg ;SrKh l< nj;ah' fï i|yd uqo,a  ´kE m‍%udKhla f.jkakg iQodkï nj ßhÿreg lshQ weh md;d, idudðlfhl= fidhdfok f,i Tyqg mjid we;s w;r" ish,a,kag fydfrka fï ish,a, úhhq;= nj;a mjid ßhÿre wf;a uqo,a o ;nd we;'

wkfmalaIs; wdrxÑh ksid ßhÿre lïmkhg m;aj we;' Tyq ksjig;a f.dia fï .ek fndfyda l,amKd lr we;' wjqreÿ 14 la ;siafia fuu ksjfia iajdñhdf.a úYajdih Èkdf.k ßhÿre f,i fiajfha fhÿKq Tyq ;u iajdñhd urdouk jefåg yjq,lajkakg neß nj wjidkfha ;ksj ;Skaÿ lr we;'

Tyq miqod ìßh lshQ ishÆ foa ieñhdf.a lfKa ;nd we;af;a ryfia h' fï .ek l=ula l< hq;= oehs is;+ ieñhd fuh ìßhf.ka úuikakg fkdhd fl,skau fmd,sishg f.dia l< hq;a; ;SrKh lrkakg bgdf.k we;'

je,a,j;a; fmd,sisfha ks,OdÍka yuqjQ ieñhd iy ßhÿre ishÆ f;dr;=re .ek mejiSfuka miq fuh iQlaIau f,i fldgqlr.; hq;= l=uka;‍%Khla nj mjid ta i|yd Wmdh ¥;hska fhdojkakg ;SrKh lr we;s w;r ßhÿreg yd ieñhdg mjid we;af;a ksjig f.dia lsisjla fkdjQ .dKg isák f,ihs'

ta w;ru ßhÿref.ka md;d, iudðlhd .ek úuiqfjd;a fmd,sisfha Wmdh ¥;hd .ek f;dr;=re imhkakg o Wmfoia ÿkakd'

ta wkqj miqod ìßh ßhÿref.ka md;d, ldrKdj úuiQ miq Tyq md;d, fjiska meñ‚ Wmfmd,sia mÍlaIl fmd,sia ks,Odßhdj wehg ryfia uqK.eiaiqy' we;a;gu ñkSuereï fldka;‍%d;alrefjl= hhs tu ;eke;a;dg /jgqK ìßh ,laI 02l uqo,lg ieñhd urd oukakg Tyq iu. lÓldlrf.k remsh,a mkaodyl w;a;sldrula o f.jd we;'

ieñhd urdoukakg kï Tyqg úila leúh yels nj;a" fkdtfia kï Tyqf.a jdykh ;j;a tllska yemamsh yels nj;a wd§ f,i Wmdhka o weh fhdackd lr we;s w;r" ñkS uereug fmr Tyqj y÷kd.kafka flfiaoehs weiQ úg ieñhdf.a wÆ;au PdhdrEmhlao Tyq w; ;nd we;'

fï ishÆ l=uka;‍%K l;d ldrKd ùäfhda lr.;a fmd,sia ks,OdÍka tu idlaIs u; wehj fmd,sia w;awvx.=jg .kakg wk;=rej C%shd l<d'

bka miq je,a,j;a; rduC%sIaK mdf¾ msysá fydag,hl <e.=ï f.k isá wef.a fmïj;d nj lshk bkaÈhdkq cd;sl ;reKhdo fmd,sish u.ska w;awvx.=jg .eKqkd'

isoaêh ms<sn| bÈß úu¾Yk isÿfõ'

Friday, October 9, 2015

Seya Sadewmi’s father to undergo DNA test

No comments
oeßhf.a mshd;a leue;af;kau
DNA mÍlaIKhg

fiahd oeßh >d;kh iïnkaOfhka isÿlrk mÍlaIKj, bÈß lghq;= fldKavhdf.a whshdf.a ã'tka'ta jd¾;dj ksl=;a l< miq ljr w;lg yefrkq we;soehs ;SrKh jkq we;s nj fmd,sia udOH m%ldYl iyldr fmd,sia wêldß rejka .=Kfialr uy;d lshhs'

isoaêh iïnkaOfhka ielmsg w;awvx.=jg .;a fldKavhd mÍlaIK w;r;=r§ mdfmdÉpdrKhla l< muKska wmrdOldrfhla fyda >d;lfhla lshd mejish fkdyels nj;a" th jd¾;d lsÍfï§ udOHh o ie,ls,su;a úh hq;= nj;a" ta uy;d lshd isáfhah'

fld<U§ wo oyj,a meje;s udOH yuqjl§ ta uy;d fï nj mejiSh'

fuu isoaêh iïnkaOfhka uq,§ w;awvx.=jg .;a isiqjd yd wfkla iellrejka ksoyia lr we;s nj;a" isiqjdg wh;a hï hï foam< wia:dk.; ùu fukau Tyqg isÿj we;ehs lshk myr§u .ek niakdysr m<d; Ndr fcHIaG ksfhdacH fmd,siam;sjrfhl=f.a fufyhùu hgf;a fmd,siam;sjrhdf.a Wmfoia u; fjku mÍlaIKhla isÿlrk njo fyf;u lshd isáfhah'

fï w;r fiahd ifoõñ oeßhf.a mshd ãtkata cdk mÍlaIKhlg n÷ka lrkakehs ñkqjkaf.dv ufyaia;%d;a ã ta rejkam;srK uy;d wo ^08& ksfhda. lf<ah'

ryia fmd,sish fudaiula u.ska kvqj le|jd úu¾Yk i|yd mshdf.a ãtkafka mÍlaId l< hq;= nj;a" ta i|yd ksfhda.hla fok f,i;a b,a,d isáfhah'

fiahdf.a mshd o wêlrKfha fmkS isá w;r ;udf.a ãtkata mÍlaId lsÍug Tyq leue;a; m< lf<ah

Investigating starts about abduction of girl in Embilipitiya

No comments
weô,smsáfha mdi,a oeßhla
meyer.ekSu .ek mÍlaIK

weô,smsáh" ´u,afma m%foaYfha§ mdi,a oeßhl meyer.ekSulg ,laj ;sfí'

;%Sfrdao r:hlska meñKs isõfofkl= úiska weh meyerf.k f.dia we;s nj jd¾;d fõ'

fuf,i meyer.ekSug ,laj we;af;a jhi wjqreÿ 15l oeßhls'

mdi,a oeßhla wkdrlaIs; f,i ;Ku,aú, m%foaYfha isák njg Bfha miajrefõ ;Ku,aú, fmd,Sishg meñKs,a,la ,eî we;'

ta wkqj fmd,Sish oeßhf.ka m%ldY igyka lrf.k we;s w;r tys§ wkdjrKh ù we;af;a weh mqia;ld,hg hñka isáh§ fuf,i lsishï msßila úiska meyerf.k we;s njhs'

wk;=rej oeßh isys uq¾cd ù we;s w;r meyer.ekSu isÿl< mqoa.,hka úiska weh ;Ku,aú, WKdgqjej m%foaYfha w;yer oud f.dia we;s nj fmd,sia udOH m%ldYl ld¾hd,h mejiqfõh'

fmd,Sish úiska oeßh uõmshka fj; Ndr§ug lghq;= lr we;s w;r fï iïnkaOfhka ;Ku,aú, fmd,Sish iy mkduqr fmd,Sish jeäÿr úu¾Yk wdrïN lr ;sfí'

uq,dY% - forK

Top performers at Grade 5 scholarship exam

No comments
YsIH;ajfhka rfÜ
uq,a;ek .;a ymkqka fukak

fujr YsIH;aj úNd.fhka Èjhsfka by<u ,l=Kq ,nd 1 jk ia:dk 3la ysñlr .ekSug isiq$isiqúhka ;sfofkl= iu;a úh' ta u$ ..isßmqr úoHd,h .ïfmd< bf.kqu ,nk ví,sõ'tia'whs lùkaoHd Wkka;ekak" lE$ udl+r m%d:ñl úoHd,h u,auvqj" bf.kqu ,nk wd¾'ví'tï lúIal jks.fialr iy lE$Y%S iqux., lksIaG úoHd,h" Wiaidmsáh" bf.kqu ,nk mS'ù't,a fu,ks úfcisxy ;sfokdh' 

mdi‍f,a W.kajk foa fyd|g ys;g wr.;a;d

uu fyd|g fi,a,ï l<d' ta jf.au mdvï l<d' m;a;r wrf.k tajfha ;snqK wNHdi;a l<d' Wfoa 5'30g ú;r ke.sg,d nia tflka biafldaf,g tkjd' mka;sfha .=re;=ñh lsh,d fok foa ;ud ux bf.k .;af;a' ux ndysr mka;s .sfha kE' f,dl= lemlsÍula lf<;a kE' biaflda‍f,a W.kajk foaj,a fyd|g ys;g wrf.k úNdf.g uQK ÿkakd' ,xldfjkau m<fjkshd ùu .ek ug f.dvla i;=gqhs' uf.a fï ch.%yKh uf.a mdi,g;a foudmshkag;a f,dl= i;=gla' f,dl= jqKdu ffjoHjßhla fjkakhs uf.a n,d‍fmdfrd;a;=j'

fujr YsIH;aj úNd.fhka ,xldfõ m%:u ia:dkh ,nd.;a udjke,a, wOHdmk l,dmfha wrKdhl Wiaidmsáfha iqux., lKsIaG úoHd,fha mS'ù' ,laIdKs fu,ks úfcisxy YsIHdj mejiqjdh'

fujr my jir YsIH;aj úNd.fhka ,l=Kq 196la ,nd .ksñka ,xldfõ m%:uhd ùug udjke,a, wOHdmk l,dmfha wrKdhl Wiaidmsáh iqux., lksIaG úoHd,fha mS' ù' ,laIdks fu,ks úfcisxy YsIHdj iu;a jQjdh' Wiaidmsáh ,Uqgqj mÈxÑ wehf.a foudmshka jkafka mS' ù' ir;a úfcisxy yd tï' Ô' ;urd l=udß uqo,sf.or hk whhs' wehf.a mshd jD;a;sfhka ihsÜ bxðksh¾jrfhls' uj .DyKshls' wehg nd, msßñ ifydaorhska fofokls' tla ifydaorfhla weh bf.kqu ,nk úÿy‍f,au m<uq jif¾ bf.kqu ,nhs' ,laIdKs iu. iqux., úoHd,fha isiqka úis fofofkla fujr YsIH;aj úNd.fhka iu;aj isá;s'

ish ch.%yKh ms<sn| ,laIdks fu,ks isiqúh jeäÿrg;a fufia mejiqjdh'

uu biaflda‍f,a weß,d weú,a,d fi,a,ï lrkjd' jeä fj,djla fi,a,ï l<d' m;a;r lsfhõjd' ndysr mka;s .sfha kE' fou<" kegqï" lrdf;a mka;sj,g .shd' uu Wiaidmsáh iqux., úoHd,fha tl jif¾ b|,d ;=fka mka;shg bf.k .;af;a mqIamd kjr;ak

.=re;=ñhf.ka' my jir YsIH;ajhg bf.k .;af;a f¾Kqld mqIam,;d udrisxy .=re;=ñhf.ka' wfma f.j,a ;sfhkafka ,Uqgqj lshk .fï' Wfoa 5'30 ú;r ke.sg,d nia tlg tkjd' Wfoa 7'00 fjkfldg biafldaf,g tkjd' uf.a ;d;a;d;a wïu;a ug f.dvla Woõ l<d' ta jf.au mdi‍f,a úÿy,am;s;=ud .=re uKav,fha wh;a Woõ l<d' mka;sfha .=re;=ñ lsh,d ÿkak mdvï fyd|g l<d'

uu f,dl= jqKdu ffjoHjßhla fjkak wdihs' ta yskaod uu fyd|g bf.k .kakjd' uf.a mdi,g" fouõmshkag f.!rjhla f.k fokak yelsùu ug f.dvla i;=gqhs'

mdi‍f,a fyd|g b.eka jQ ksid wu;r mka;sj,g .sfha keye

zz.fï mdi‍f,a bf.k .kak wdi ys;=k ksid uu .fï mdi‍f,au ysáhd' .=rejre fyd|g W.kajmq ksid wu;r mka;sj,g .sfha kE' ug oeka fï mdif,ka wiafj,d fjk mdi,lg hkak fjkjd' ta;a ug fï mdi," .=rejre od,d hkak ÿlhs'ZZ hehs bl=;a wf.daia;= ui meje;s YsIH;aj úNd.hg uqyqK § ,l=Kq 196la ,nd .ksñka ,xldfõ m<uq ia:dkhg m;a lE$udl=r m%d:ñl úoHd,fha wd¾'ví,sõ'tï'lúYal jks.fialr isiqjd mejeiqfõh' 

u,auvqj .fï lDIsl¾udka;fhka Èú /l .kakd ruH l=udr jks.fialr iy .hks iqika;s l=udß hqj<f.a lksgq mq;%hd lúYalh' .fï orejka 17 fokl= fujr YsIH;aj úNd.hg bÈßm;aj bka ;sfokl= Wiia wkaoñka iu;a ù ldf.a;a meiiqug ,laj we;' wm fï mqj; m< ù fï mqxÑ mdi,g <.djk úg;a fulS ch.%yK ms<sn|j i;=gqj .ïuq úYd, msßila mdi,a N=ñhg /iaj isáhy' 

;u ch.%yKh ms<sn|j woyia m%ldY l< lúYal jks.fialr orejd fufia lSh' 

zzwfma .fï mdi‍f,a bf.k .kak ug wdi ys;=kd' ta ksid uu .fï mdi‍f,au ysáhd' wfma mdi, wmg f.or jf.a' .=rejre wmg wdofrhs' ier lr,d keye' ug wu;r mka;s hkak wjYH jqfKa keye' wïu ;d;a;d iEu fohlau ‍fmd;a m;a ,nd ÿkakd' uf.a wlald fï mdi‍f,au bf.k f.k YsIH;ajh iu;afj,d oeka lE.,a, Ydka; fcdaYma nd,sldfõ bf.k .kafka' fï mdi, m%d:ñl mdi,la ksid mdif,ka wiafjkak fjkjd' ta;a mdi, od,d hkak uu wdi keye' uu .=rejrekag jf.au mdi,g wdofrhs' fyd|g bf.k .kak rgg oehg jevodhl fyd| mqrjeisfhla fjkak uu wdihs'ZZ 

úÿy,am;s ta' ksyd,a r;akisß uy;d 

fï lksYal orejd fyd| foudmsfhda fom<lf.a fyd| olaI orefjla' bf.kSug b;d olaIhs' ksy;udkS lSlre orefjla' thdg fyd| wkd.;hla ;sfhk nj ug úYajdihs' YsIH;aj m%;sM,j,ska fï jf.a f,dl= ch.%yKhla wms ys;=fõ keye' fï orejd wfma m%foaYhg wdo¾Yhla' fuhd mdi‍f,a wu;r mka;sj,g iyNd.s jqKd' lksYal mdi‍f,a m%Odk YsIH kdhlhd jYfhka wks;a whg fyd| wdo¾Yhla ,nd ÿkakd'ZZ

mka;sNdr .=re;=ñh jk ù'wd¾'tia'wd¾'l=udßydñ ñh 
zzbf.kSug jf.au ndysr lghq;=j,§ fï orejd úfYaI oialï oelajQjd' foudmshkaf.a Wkkaÿj jf.au fidhd ne,Su ksid fï orejd fï ch.%yKh ,enqjd'

mSvkhla fkdf.k jev lf<a ieye,aÆfjka

zzuf.a fouõmsfhda YsIH;afõ lsh,d ug f,dl= mSvkhla ÿkafka kE' fi,a,ï lr,d yeu fj,dfju ieye,aÆfjka jev l<d' ta ksid ug fï ch.%yK ,enqKdZZ hehs YsIH;aj úNd.fhka ,l=Kq 196la ,nd .ksñka ,xldfõu m%:u ia:dkh ,nd.;a .ï‍fmd< ..isßmqr úoHd,fha iÑks lúkao%d isiqúh mejeiqjdh'

iÑks .ï‍fmd< fldínEj, m%foaYfha mÈxÑldßhl jk w;r m<uq fYa%Ksfha isgu .ï‍fmd< ..isßmqr úoHd,fha wOHdmkh yodrk YsIHdjls'

mshd jk m%shxlr kS, l=udr úY%dñl yuqod ks,Odßhl= jk w;r l%sIdka;s l=udß Wkka;ekak jk uj uykqjr Èia;%sla ‍f,alï ld¾hd,fha Èúke.=u l<ukdldrjßhla f,i fiajh lrkakSh'

weh ;u ÈhKshf.a ch.%yKh ms<sn|j fufia mejeiqjdh'

YsIH;aj úNd.h lsh,d wms ÿjg f,dl= mSvkhla ÿkafka keye' wms thd úfkdao .uka wrka .shd' jkaokd .uka tlal .shd' fi,a,ï lrkak ÿkakd'

wms ks;ru neÆfõ orejf.a ksoyi iy uki ksrjq,aj ;shkak' uu wks;a foudmshkaf.kq;a b,a,d isákafka fï ms<sn| ie,ls,a,la olajkak lsh,d' fudlo orejd mSvkhlg ,lajqfKd;a n,d‍fmdfrd;a;= ish,a, j;=f¾ hkjd'
iÑks lúkao%d Wkak;ekak YsIHdj
zzuu m<uq fYa%Ksfha b|,du fï mdi‍f,a wOHdmkh yodrkafka' wo fï ;ekg tkak uu f.dvla uykais jqKd' ta i|yd ug mka;s Ndr .=re;=ñh jf.au wfkl=;a .=rejreka yd úÿy,am;s;=u;a Woõ l<d'

uf.a wïuhs wmamÉÑhs ug f,dl= mSvkhla ÿkafka keye' ta ksid uu fi,a,ï lr,d yeu fj,dfju ieye,aÆfjka ;uhs ysáfha' uu tÈfkod ;snqKq jev todu l<d' .egÆ ;eka .=rejrekaf.ka yd fouõmshkaf.ka weyqjd' jev ksrjq,aj l<d' ta ksid ug fï ch.%yKh ,enqKd'

Monday, October 5, 2015

Kondaya’ s brother confesses to Seya murder

No comments

fldKavhdf.a ifydaorhd
fiahd >d;kh l< nj ms<s.kshs

fldgfoKshdj m%foaYfha miq.sh Èk >d;khg ,lajQ fiahd ifoõñ oeßhf.a >d;kh iïnkaOfhka fï jk jg fmd,sia w;awvx.=fõ isák fldKavhd fyj;a ÿfkaIa m%shYdka; keue;s mqoa.,hdf.a ifydaorhd úiska ms<sf.k we;s nj fmd,Sish mjihs'


fldKavhd fyj;a ÿfkaIa m%shYdka; keue;s iellref.a ifydaorfhl= miq.sh Èk fmd,Sish úiska w;awvx.=jg .kakd ,§'

bka wk;=rej ñKqjkaf.dv jevn,k ufyaia;%d;a m%shka;s ,shkwdrÉÑ uy;añh fj; bÈßm;a l< wod< iellre meh 72 l ld,hla /|jqï ksfhda. u; m%Yak lsßug wmrdO mßlaIK fomd¾;fïka;=j fj; wjir ,nd § ;snqKs'

ta wkqj wo Èkfha wod< iellre ñKqjkaf.dv ufyaia;%d;a wêlrKhg bÈßm;a lr we;s w;r tys§ wmrdO mÍlaIK fomd¾;fïka;=j úiska mjid we;a‍f;a tu iellre úiska fiahd ifoõñ oeßhf.a >d;kh iïnkaOfhka jro ms<s.;a njhs'

w;awvx.=jg f.k isák fldKavhdf.a jeäu,a fidhqrd jk iuka ch,;a fï jk úg ñkqjkaf.dv ufyaia;‍%d;ajrhd yuqfõ úfYaI m%ldYhla lrñka isáhs

ufyaia;‍%d;ajrhdf.a ks, ldurfha § úfYaI m%ldYhla lsÍug Tyq iqodkï nj wmrdO mÍlaIK fomd¾;fïka;=j oekqï§fuka miqj fuu m%ldYh lrk njhs Tyq i|yka lf<a'

ñkqjkaf.dv ufyaia;‍%d;a wêlrKh wjg fïjk úg úfYaI wdrlaIdjla fhdojd ;sfnkjd'

Sad story of the student died by train accident in Richmankanda

No comments

ldg fodia lsõj;a jevla kE
uf.a mq;dg mK fokak ldgj;a nE

.d,af,a § ÿïßhg ì,s jq
ßÉukaâ úoHd,fha mqnqÿf.a l;dj

f,dal <ud Èkh iurd tla Èkla .; jQjd muKs' tÈkg miqod iema;eïn¾ 2 Èk ;j;a orefjl= f,djg wysñ úh' fldgfoksh fiahd oeßhf.a isoaêh yd mkdf.dv wjqreÿ 10l mdi,a orefjl= >d;kh fldg uerE isoaêh uelS hkakg fmr jÿrU mdi,a orejl= ldu rl=fil=g fyda mdmd;r >d;lhl=g ì,s fkdù Tyq .d,af,a § hlv hldg ì,s úh' fï tu wkqfõokSh mqj;hs'


fufia Ôú; wk;=rlg ,laj f,dúka ioygu iuq.;af;a .d,a, jÿrU m;a;sks f.j;af;a mÈxÑ kdúl yuqodfõ fiajfha kshq;= K'H'A' pkaÈud,a yd mqIam ldka;s ú;dk hk foudmsh hqj<g odj Wmka wg jk úfha miq jQ .d,a, ßÉukaâ úoHd,fha 3 jir bf.kqu ,nñka isá mqnqÿ ;SlaIk orejdh'

tu mjqf,a msßñ <uhska fofofkls' ñh .sfha jeäu,a orejdh' Tyq mdi,a .sfha .d,a, ßÉukaâ úoHd,hgh' wfkla orejd bf.kqu ,nkafka .d,a, wef,daishia úoHd,fhah'

tÈk mdi,a weÍ ishÆu <uhska mdif,a isg uymdrg meñKsfha läuqäfha jEka r:fhka f.or hdugh' jEka r: ßhÿrd fkdbjisf,ka n,d isáfha mdkaor mdi,g /f.k wd orejka wdrlaId iys;j ksfjia lrd /f.k hdugh' tÈk oj,a 12'30 g muK jEka r: ßhÿre {dK ;s,l uy;d <uhska 5 fofkl= oE;ska rejd f.k ßÉukaâ lkao f¾,a f.aÜgqj wNshi lvùÈhg wi<g meñKsfha f¾,a f.aÜgqj wi< mdf¾ka tf.dvg hdugh' .; jQfha fudfyd;ls' ÿïßh <. <. tk nj oelafjk t,dï tl iSkqj kdo ù ;sfí' ßhÿre oE;ska w,a,df.k isá orejka miafokdf.ka tla wfhl= tljru w;aje, lvdf.k f¾,amdr yryd mek we;' tys /§ isá ishÆ fokd lE flda .id ú,dm fooa§ ñh .sh isiqjd tljr f¾,a mdr yryd mek yudrh'

.d,af,a isg wïn,kaf.dv olajd Odjkh jQ ukao.dó ÿïßfha me;a;l .egqkq isiqjd ùis ù f.dia is,anr fldghla u; jeàfuka ysig ydks isÿù we;' tiekskau /f.k .sh orejd lrdmsáh YslaIK frdayf,a oeäi;aldr jdÜgqjg we;=<;a fldg m%;sldr lr .ksñka isáh§ oeä fjfyila ord isiqjd fírd .ekSug ffjoHjreka .;a W;aidyh ksYaM, ù ;sfí'

fï wk;=r ms<sn|j ßhÿre tï'ví'tÉ' we,a' {dk ;s,l ^lÆ uy;a;hd& fmd,Sishg ÿka lgW;a;rh fufiah' zzuu jir 34 la mdi,a <uhska m%jdykh lrkjd' fujeks isoaêhla jqK m<uq wjia:dj fuhhs' tÈk mdi, weÍ msgjqK <uhska b;d m%fõYïldÍj jdykh <.g /f.k hkak oE;skau w;aje,a, neo.;a;d jf.a mia fokdu w,a,d .;a;d' uf.a tl w;lg fokafkla wfkla w;g ;=ka fofkla jYfhka rojdf.k f¾,a mdr wi< lvùÈfha /§ isáhd tajk úg fldaÉÑhla <. <. tk njg ix{d iSkqj kdo jqKd tfjf,a f¾,a f.aÜgqj jid we;s kuq;a flfkl=g tf.dv fuf.dv hdug f¾,a mdr ydryd ysveia ;sfí' ñh .sh orejd ;j;a orefjl=f.a w; w,a,d f.k isák .uka w;yer ÿjkak jqkd' ug lr lshd .kakd fohla jqfka keye' ;;amr lsysmhl§ ish,a, isÿ ù orejd wk;=rg ,la jqKd'ZZ

kdúl yuqodfõ fiajfha kshq;= isiqjdf.a mshd jk pkaÈud,a uy;d - uu fiajh lrkafka kdúl yuqodfõ jõkshdfõ' ;j;a uilska muK .d,a,g udreùu ,eî tkakhs isá‍fha' uf.a fkdakg ks;ru lshkafka ore fokakd fydÈka n,d .kak lsh,hs' kuq;a wjdikdjlg ug f,dl= mq;d ke;s jqKd' jEka r:hg kxjkak f.or bo,d <uhska fofokd tla lrf.k hkafka uf.a fkdakd oE;ska w,a,df.k' f.or§;a mdrg fkdf.dia f.a;=<g fj,d whshhs u,a,shs fofokd fi,a,ï lrkjd' uu lsh,d ;shkafka fldfyagj;a hjkak tmd lsh,d' ud ks;ru wdrlaIdj ,nd ÿkakd' oeka b;ska nd, mq;dg fi,a,ï lrkak ‍flfkla keye' fï isoaêfhka ug Ôú;hu tmd jqKd' fuu wk;=r ßhÿre uy;d msg mgjkak wjYH keye' fïl uf.a orejf.a fmr lreuhlg jqK fohla lsh,d ud is;kjd' isoaêh ms<sn| weiska ÿgq wh úúO l;d lshkjd' f¾,a f.aÜgqj wi<g <uhska /f.k .sh tl jerÈhs' fldaÉÑh tk njg ix{d ksl=;a fjoa§ wdikakhgu hdu ksid fuu wk;=r isÿ ùug fya;=jla nj ud olskjd' oeka b;ska ldg fodia lsõj;a uf.a mq;dg mK fokak lsisjl=gj;a neye' ug ÿl fumuk l,a wdrlaIdj §,d mq;dg jqK úm; .ekhs'

by; fÄo jdplfha § .d,a, fmd,Sish u.ska l< mÍlaIKfha § tu mka;sfha tlg isá isiq orefjl= jQ f,a,aj, ,shkf.a ;reI l,aydr isiqjd ;u w;aoelSu fmd,Sish fj; ÿka lgW;a;rh ksid jEka r: ßhÿre ks¾fodaIs njg ;yjqre ù we;' tu orejd ÿka lgW;a;rh jkafka jEka r: ßhÿre udud wm mia fokdf.a w;a w,a,d f.k jEka tlg f.dv fjkak f¾,a mdr wi< lvùÈh <.g meñKshd' uf.a w; w,a,df.k isáfha ñh .sh mqnqÿ ;SlaIKhs' Tyq tljru uf.a w; yer f¾,a mdr yryd ÿjkakg jqKd' ta fudfydf;a fldaÉhla tk nj oek wm ishÆ fokd lE .eiqjd' v%hsj¾ ududg lrkak fohla ;snqfKa keye' tmuKhs'

fï isoaêfha § ;o lïmkhg m;aj isák tu orejdf.a Pdhdrejla j;a .ekSug udOHhg wjir ,enq‍fKa ke;'ßhÿre {dk ;s,l uy;d ÿka lg W;a;rho fï ,smshg we;=<;aj we;'

fï isoaêh ms<sn| mYapd;a urK mÍlaIKh meje;a jQ YslaIK frdayf,ka jd¾;d jQfha isiqjdf.a ysig nrm;< f,i ;=jd, ùfuka wk;=r isÿ kS we;s njhs' isoaêh ms<sn| .d,a, fmd,Sish jeäÿr mÍlaIK lghq;= lrhs'

Mahinda Speaks About His Photo with Gaddafi

No comments
lrg w;±uQ  .vd*s f*dfgda tl .ek 
uyskaof.ka ksfõokhla

miq.shod ckdêm;s ffu;%smd, isßfiak ysgmq ckm;sjrhd iy wmlS¾;su;a ,sìhdkq kdhl .vd*s w;r iïnkaO;djh .ek isÿ l< úfõpkhg §¾> ms<s;=re ,smshla ysgmq ckm;s uyskao ±ka isÿlr ;sfnkjd'
Tyq mjikafka tu ñ;%;ajh fkdjkakg 

,xldj tla;rd ÿIalr fudfyd;l wudrefõ jefgkakg bv ;snqK njhs'
;ud ÿka tl ÿrl:k weu;=ulska we'fvd,¾ ñ,shk 500 l Khla ,xldjg ,nd §ug ,sìhdkq ysgmq kdhl uqju¾ .vd*s tl. jQ nj;a th fkdjkakg hqoaOh ch .ekSug fmr wd¾Ólh weK ysàug bv ;snqK nj;a ysgmq ckm;s uyskao rdcmlaI uy;d lshhs'
Tyqf.a ksfõokfha fufia ±lafjhs'
˜ud ,sìhdfõ kdhl uqjïu¾ .vd*s uy;df.a lr jgd w; oud .ekSu ksid;a ngysr rgj,a ,xldj iu. WrK jQ njo we;eï wh lshhs'fï lshk PdhdrEmfha udf.a lr jgd w; oud isákafka .vd*s uy;dh' 2009 § hqoaOfha wjika udi lSmhg wj;S¾K j;au tjl f,dalfha we;s ù ;snQ oreKq wd¾Ól wjmd;h fya;=fjka ,xldfõ úfoaY ixÑ; iS.%fhka my; jefgñka mej;=‚' fï wjia:dfõ § ngysr rgj,ska t,a, lrkq ,enQ mSvkh ksid cd;Hka;r uq,H wruqo,ska wmg ,eìh hq;=j ;snQ Kh myiqlï o m%udo úh' ta wjia:dfõ § ud ÿka tl ÿrl:k weu;=ulska we'fvd,¾ ñ,shk 500 l Khla ,xldjg ,nd §ug.vd*s uy;d tl. jqKd' th fkdjkakg hqoaOh ch .ekSug fmr wd¾Ólh weK ysàug bv ;snqKd˜ 

Wednesday, September 16, 2015

Udugamapala triple murder suspect caught in Pasyala

No comments
Wvq.ï‍fmd< ;%s;aj >d;khg
fya;=j wkshï weiqrla

>d;kfha m%Odk iellre
miahd‍f,a § w,a,hs

Wvq.ï‍fmd< m%foaYfha § miq.sh od isÿ jQ ;%s;aj >d;khg iïnkaO m%Odk iellre fyj;a ksjfia fufylre fidrd.;a f,dß r:h o iu. .ïmy ‍fmd,sish u.ska w;awvx.=jg f.k we;ehs ‍fmd,sia wdrxÑ ud¾. i|yka lrhs'

fuu iellre >d;kfhka miqj mkak, m%foaYfha ksjil ie.ù isáh § ‍fmd,sishg ,o f;dr;=rla u; w;awvx.=jg f.k we;'

iellre fy<s lrk ,o f;dr;=rej,g wkqj fuu >d;khg fya;= ù we;af;a >d;khg ,la jQ ldka;dj iu. ;snQ wkshï weiqrla nj ‍fmd,sia mÍlaIKj, § fy<s ù we;ehs tu wdrxÑ ud¾. mjihs'

iellre ldka;dj iu. isák whqre Èk foll § >d;khg ,la jQ ieñhdg wiqjqKq nj;a ta wjia:d fofla§u iajdñhd iellreg ksjiska msgj hk f,ig oekajqj;a tu ldka;dj hkakg fkdÿka nj;a Tyq mjid we;' thg fya;= ù we;af;a ta ishÆ foam< tu ldka;djg wh;aj ;sìuh' fï ksid tu ldka;dj yd ieñhd ks;r onr jQ nj o iellre mjid we;'

ta wkqj isoaêh jQ Èk tkï miq.sh 04 jeks od ikaOHdfõ ñh.sh ldka;dj;a ieñhd;a onr lrñka isg we;s w;r fuu .egqug iellre o ueÈy;a ù we;' tys § iellre ‍fmd,a,lska ieñhdg myr§ug W;aidy ord we;' tys § tu ‍fmdÆ myr ìß|g je§ we;' tu m%ydrfhka weh tu ia:dkfha§u ñhf.dia we;'

miqj Tyq fojeks ‍fmdÆ myr ydïmq;dg t,a, lr Tyq o >d;kh lr we;' bka wk;=rej u< isrere fol we| we;sß,a,l oud ìu Èf.a /f.kú;a ldurhl oud tu we| we;sß,af,ka isrere jid we;'

bka wk;=rej iellre wjqreÿ 04la jhie;s oeßh /h t<sjk ;=re r|jd ;nd.ksñka isg we;af;a ksjfia ;snQ l=v f,dß r:h ;=<h' fuu >d;kj,ska miqj Tyqg ksji ;=<g hdfï ìhla we;s jQ nj Tyq ‍fmd,sishg mjid we;' miqj Tyq fjf<|i,lg f.dia lsß melÜ folla /f.kú;a th o tu oeßhg fndkakg § we;'

tfy;a fuu oeßh ;ud ika;lfha ;nd.ekSu yd weh uqodyeÍu .egÆ iy.; ksid wehg kskao .sh miq Tyq Bg miqod tu l=vd oeßh ksjfiys msgqmi we;s md¿ <s|lg oud we;' bka wk;=rej ;u iajdñhdg wh;a f,dß r:h o f.k m,df.dia we;' Tyq m,d hk úg fuu ldka;dj i;= rka ud,hla iy wehf.a ieñhd i;= rka fí%ia,ghlao /f.k f.dia we;' rka ud,h fld<U§ Wlia lr we;s w;r fí%ia,gh miahd‍f,a § Wlia lr uqo,a ,ndf.k we;'

fuu iellreg úreoaOj óg fmr ia;%S ¥IK fpdaokdjl=;a tfiau fudKrd., m%foaYfha § isÿ jQ >d;k fpdaokdjla o we;s nj ‍fmd,sia wdrxÑ ud¾. mjihs' tu >d;k isoaêhg fudyqg úreoaOj jfrka;=jla o we;s nj i|yka fõ' fudyq tu isoaêfhka wk;=rej mkak,g mekú;a Ôj;a ù we;af;a l=l=¿ f.dú‍fmd<lh' tu f.dú‍fmd<g >d;khg ,la jQ ydïmq;d ks;r wd.sh whl= nj i|yka fõ'

tu y÷kd.ekSu fya;=fjka fudyq ksjfia fufylre f,ig meñK we;s nj ‍fmd,sia wdrxÑ ud¾. mjihs' tys § ydïmq;df.a ìß| iu. wkshï weiqrla f.dvk.df.k we;' weh iEu úgu ;u iajdñhd t<jd oud ;uka iu. Ôj;a fjuqoehs Tyqf.ka úuiQ nj iellre ‍fmd,sishg fy<slr we;ehs wdrxÑud¾. mjihs'

uq,dY% - ßúr mqj;am;

Tuesday, September 15, 2015

Badalgama child strangled and killed by murderer

No comments
oeßhf.a >d;kh iïnkaOfhka
tla whl= ‍fmd,sia Ndrhg

fldgfoKshdj" nv,a.u" wlrx.y m%foaYfha fmf¾od ^12& wÆhu wìryia f,i w;=reoka jQ mia yeúßÈ fiahd ifoõñ oeßh wudkqIsl f,i f., isr lr >d;kh lr urd oud ;sìh§ ksji wdikakfha isg óg¾ 300la muK ÿßka msysá we<l ;sì Bfha ^13& ‍fmd,sish úiska fidhd .kakd ,§'

wef.a u< isrer ‍fmd,sish úiska fidhd .kakd úg;a isref¾ lsisÿ we÷ula fkd;snQ w;r weh w;=reoka jk úg we| isá iqÿ meye;s nekshu wef.a f., jgd T;d ;snQ whqre ‍fmd,sishg ksÍlaIKh l< yels úh'

oeßhf.a u< isrer md¿ fj,ahdhla wi, msysá WK m÷rla iys; we<l ;sì fidhd .ekSug yelsù we;af;a Bfha ^13& WoEik isÿ l< fidaÈis fufyhqul§h'

fiahd ifoõñ oeßh orejka ;sfokl=f.ka hq;a mjq‍f,a fojekshdh' miq.sh isl=rdod ^11& rd;%sfha wef.a uj;a iu. rEmjdysksh krUñka isg we;s w;r rd;%S 8'30g muK weh kskaog f.dia we;' ta jk úg;a wef.a ksjfia isá iShd;a ñ;a;Ksh;a ys;j;l=f.a u< f.orlg hdug iQodkïj isg we;' Tjqkao fiahd kskaog hk wjia:dfõ f.oßka msg;aj f.dia we;' túg fiahdf.a mshd we.Æï l¾udka; Yd,djl msßi m%jdykh lsÍu i|yd ish jEka r:fhka msg;aj hdug iQodkïj isg we;'

mshd ksjiska msgùfuka miqj wef.a uj fiahdf.a jeäuy,a fidfydhqrd iy nd, ke.Ksh iu. kskaog f.dia we;' ta ksjfiys jQ m%Odk fodrgqj újD;j ;nñks'

bka wk;=rej rd;%S 10'10g muK fiahdf.a iShd yd ñ;a;Ksh ksjig meñK we;s w;r ta jk úg;a fiahd uj;a iu. ksod isák whqre oel .ekSug yels ù we;'

miqj Tjqkao kskaog f.dia we;s w;r uOHu rd;%S 12'00g muK fiahdf.a mshd ksjig meñK we;' Tyq tk úg fiahd wefËys isg ke;s w;r Tyq fiahdf.a ujf.ka fï ms<sn|j úuik úg weh mjid we;af;a wef.a iShd iy ñ;a;Ksh iómfha ksod .ekSug f.dia we;s njh' tf,i mjid we;af;a fiahd mqreoaola f,i uOHu rd;%shg ;u iShd yd wdÉÑ iómhg hk ksidh' ta wkqj Tjqka ta .ek is;d kskaog f.dia we;'

miqj oeßhf.a iShd WoEik wjÈ ù fiahd wjÈ ù keoaoehs úuid we;' túg ñ;a;Ksh mjid we;af;a fiahd ;u foudmshka iómfha ksÈ we;s njh' tfy;a wef.a iShd fiahd fidhdf.k ldurhg f.dia we;' túg fiahd wefËys isg ke;s w;r wef.a foudmshkao wjÈj isg we;' miqj iShd ;u mq;%hdf.ka úuid we;af;a ñKsìßh fldfyaoehs lshdh' túg Tyq mjid we;af;a ;d;a;d iómfha Bfha rd;%sfha orejd ksod .;a;d fkao hkqfjks' túg iShd mjid we;af;a ;uka iómfha oeßh ksod fkd.;a njh' ta iu. msßi fiahd fidhkakg mgka f.k we;' tmuKla fkdj fiahd ksod isá ia:dkhg by<ska jQ .%S,a rys; cfk,a m¿jo újD;j ;sì we;' tfiau fiahd rd;%sfha we|isá l,siuo we| Wv ;sì we;' miqj fiahdf.a iShd ;j;a whl= iu. fldgfoKshdj ‍fmd,sishg f.dia fï ms<sn|j okajd we;' ‍fmd,sish meñK orejd fiõjo lsisÿ f;dr;=rla ,eì ke;' oeßh fiùu i|yd ‍fmd,sia iqkLhka /f.k wd w;r tu iqkLhd ksjfia isg óg¾ 100la bÈßhg;a kej; miqmig;a f.dia we;'

ta wkqj .ïjeishka iu. tl;= ù fiahd Bfha ^13& WoEik f;la fidhd we;' fï i|yd ‍fmd,sia lKavdhï y;lao iydhg meñK we;'

miqj fiahd ms<sn|j wef.a ñ;a;Ksh f.dia fmakhla n,d we;' tys§ tu fmakh lshQ ldka;dj mjid we;af;a fiahd md¿ msÜgkshla wi, fnda.ila ;sfnk nj;a tu fnda.i wdikakfha we;s we< lä;a;la ;sfnk nj;a ta wi, we;s lKaähla wdikakfha fiahd isák nj;ah'

ta wkqj fmf¾od ^12& iji isg rd;%sh jk f;la fiahdj .u mqrd fidhd we;' fmakhg ;snQ wdldrfha fnda.ia fidhd tu ia:dk mÍlaId l<;a lsisÿ f;dr;=rla ,eì ke;'

miqj Bfha ^13& WoEik kej;;a fidaÈis lsÍï wdrïN lr we;s w;r ta i|yd .ïuq úYd, msßila iyNd.s ù we;' miqj ‍fmd,sia ks,Odßhl= we;=¿ msßila ksjig óg¾ 300la muK ÿßka jQ wrúkaoj;a; mÍlaId lr we;' túg tu j;=hdh wi, jQ l=vd we<la wi, jQ WK m÷rla iómfha ;sì fiahdf.a ksrej;a u< isrer yuqù we;' ta jkúg;a wef.a f.f,ys we| isá we÷uo T;d oud ;sì we;'

flfia fj;;a fï >d;kh iïnkaOfhka fï jk úg iel iys; tla whl= ‍fmd,sia Ndrhg f.k m%Yak lrñka isák nj ‍fmd,sia wdrxÑ ud¾. mjihs' Tyq fuu ksjig ks;r hk tk tfy;a isÿùfuka miq oeßhf.a ksjig fkdmeñKs mqoa.,hl= nj ioykah' tfy;a Tyq fuu >d;khg iïnkaOo keoao hkak ;ju;a fy<s ù ke;'

fiahd /f.k .sh njg iel lrk cfka,h wi, ;sì md i,l=Klao ‍fmd,sish úiska fidhdf.k we;'

fuu isoaêh iïnkaOfhka wef.a ujf.kq;a mshdf.kq;a ‍fmd,sish lsysmjrla m%Yak lr we;' fuu >d;kh iïnkaOfhka lsisÿ f;dr;=rla ;ju;a jd¾;d ù ke;s w;r ;ju;a fuh ‍fmd,sishgo .ïjdiSkago wìryilaj we;'

oeßhf.a u< isrer fidhd .ekSfuka wk;=rej ñkqjkaf.dv jevn,k ufyia;%d;a isisr úfciQßh iy ó.uqj uy frday‍f,a wêlrK ffjoH ks,Odß tka'tï'tka' re,ayla uy;df.a wëlaIKh u; tu we< bjqfrka u< isrer f.dv .kq ,eìh'

u< isrer ó.uqj uy frdy‍f,a wêlrK ffjoH ks,Odß fj; fhduq lr mYapd;a urK mÍlaIKh mj;ajd {d;Skag Ndr fok f,ig ksfhda. l< jevn,k ufyia;%d;ajrhd tlS jd¾;dj ,nk 21 Èk ñkqjkaf.dv ufyia;%d;a wêlrKhg bÈßm;a lrk f,i;a idlaIslrejkajo tÈkg wêlrKhg bÈßm;a lrk f,ig;a fldgfoKshdj ‍fmd,sishg Bfha ^13& ksfhda. lf<ah' u< isrer we< bjqfrka f.dv .ekSfuka wk;=rej jevn,k ufyia;%d;ajrhd oeßhf.a ksji o oeä mÍlaIdjg ,la lf<ah'oeßhf.a mYapd;a urK mÍlaIKh wo ^14& fmrjrefõ ó.uqj uy frday‍f,a§ meje;aùug kshñ;h'

ßúr mqj;am; weiqßks

ads

News

Latest News

Gossip

Gallery

News Videos