latest news

Wednesday, July 6, 2016

වයස අවුරුදු 3ක දරුවෙකුට අධිකරණයෙන් මරණ දඬුවමක්

No comments
gtt
ලොවපුරා මිලියන ගණනකගේ දෑස් තෙත්කල හිතාගන්නවත් බැරි පුදුම තීන්දුවක් ඊජිප්තු අධිකරණය විසින් අවරුදු 3ක අහිංසක දරුවෙකුට මරණ දඬුවම ලබා දුන්නේ ලොවම කම්පා කරවිමිනි.
ඒ ඝාතන චෝදනා හතරකට වැරදිකරු කරවිමින්. ඇත්තටම මෙය සිදුව ඇත්තේ වැරදීමකින් බවයි පැවසෙන්නේ.
Ahmed Mansour Qurani Ali නමින්  16 හැවිරිදි ඝාතකයා වෙනුවට මේ හතරහවිරිදි දරුවාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් දුන් බව වාර්තා වෙනවා.  ලෝක මාධ්‍ය පවසන්නේ ඊජිප්තු අධිකරණයේ අකර්මණ්‍ය බව මින් පිළිඹිඹු වන බවයි.

සංවේදී විඩියෝව බලන්න මෙතනින් පිවිසෙන්න – http://goo.gl/bAaIku


ads

News

Latest News

Gossip

Gallery

News Videos