latest news

Saturday, June 18, 2016

පාර්ලිමේන්තුවේ වැඩිපුර වැඩ කරන මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිකරයි – ගම්මන්පිළත් ගොඩ

No comments
මැතිවරණය දිනන් කළින් රටේ ජනතාව ළගට එන මහජන නියෝජිතයින් ඊට පස්සේ ජනතාවට වෙන පොරොන්දු සහ ජනතාව වෙනුවෙන් කොයි තරම් දුරට හඩ නගනවද ?
අපි අද ඔයාලට කියන්න හදන්
නේ මුල්ම වතාවට දියවන්නාව තරණය කරපු මහජන නියෝජතයින්ගේ ක්‍රියාකාරිත්වය ගැනයි.
2015 සැප්තැමබර් මස සිට 2016 අප්‍රේල් මස දක්වා පාර්ලිමේන්තුවේ සහභාගිත්වය පදනම් මත සිදුව පනත් කෙටුම්පත්, ලිඛිත ප්‍රශ්න, කල්තැබීමේ යෝජන සහ නියෝග කියන කරුණු මූලික කරගෙන තමයි මේ දත්ත අප ඔයාලට ලබාදෙන්නේ.
ඉහත කී කරුණු අනුව බැලුවම පාර්ලිමේන්තුවේ සමස්ථ සහභාගිත්වය අනුව ජනතා විමුක්ති පෙරමුනේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින්ද ජයතිස්ස මහතා තමයි ඉහළින්ම සිටින්නේ.
දෙවැනි ස්ථානයේ උදය ගම්මන්පිල, ආශුබෝධ මාරසිංහ තෙවැනි ස්ථානයට, සිව්වැනි තැනට චන්දිම ගමගේ සහ විජේපාල හෙට්ටි ආරච්චි මෙම ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටිනවා.
තවදුරටත් පැහැදිලිව මෙහි දත්ත දැක බලාගැනීමට පහත ඡායාරූපය බලන්න…
manthari

ads

News

Latest News

Gossip

Gallery

News Videos