latest news

Saturday, June 18, 2016

කකුල් දෙකෙන් හිටං කරන්න බැරිදෙයක් ඔළුවෙන් හිටගෙන කරන්න හදන මන්ත්‍රීවරුන් දෙන්නෙක්

No comments
මේ හැටන් නගරයේ ඊයේ (14) තිබුණු අමුතු විරෝධතාවයක්. පලාත්පාලන ඡන්දේ කල් යන එක ගැන හිතේ අමාරුවෙන් ඉන්න හැටන් පළාත් සභාවේ දෙන්නෙක් තමයි මේ අමුතු විරෝධතාව පැවැත්වුවේ.
හැටන් නගරය මැදට ඇවිල්ලා විරෝධතාවේ නියැලුණු මේ අය කියපු දේ වගේම ඡන්දේ තියන්න කියල ඉල්ලපු විදිහත් බලන්නකෝ.
ඡන්දේ කියන්නේ ඔලුවෙන් ඉල්ලන්න ඕන දෙයක් කියල වෙන්න ඇති මේ අය මෙහෙම පෙන්නුවේ…

ads

News

Latest News

Gossip

Gallery

News Videos