latest news

Saturday, June 25, 2016

අවමගුල් උත්සවයක ගැටුමකින් 4ක් රෝහලේ (PHOTOS)

No comments

දෙණියාය අනින්කන්ද ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 වාර්තාකරු පැවසුවේ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි. තුවාල ලැබූවන් දෙණියාය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
ගැටුමට සම්බන්ධ බව කියන 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.
deniyaya www.nethfm.com1deniyaya www.nethfm.com2deniyaya www.nethfm.com3deniyaya www.nethfm.com4deniyaya www.nethfm.com5deniyaya www.nethfm.com6deniyaya www.nethfm.com7deniyaya www.nethfm.com8deniyaya www.nethfm.com9

ads

News

Latest News

Gossip

Gallery

News Videos