latest news

Saturday, June 18, 2016

ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් වියදම් කරලා හදපු චීනයේ ඩිස්නි උද්‍යානය

No comments
ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම පහක් වියදම් කරමින් චිනය ඩිස්නි තේමා උද්‍යානයක් විවෘතකළා.
වෝල්ට් ඩිස්නි සමාගම චීනය තුළ ඉදිකළ ප‍්‍රථම ඩිස්නි උද්‍යානය මෙය වීමත් විශේෂත්වයක්.

ඇමරිකානු ජනපති බරාක් ඔබාමා ද ඩිස්නි උයනට සුබපතා විශේෂ ලිපියක් එවා තිබුණා.
චි්නය මෑත කාලයේ උදාකරගත් වේගවත් ආර්ථික වර්ධනයත් සමග වෝල්ට් ඩිස්නි සමාගම /චි්නය තුළින් විශාල ලාභයක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
එසේම ඇමරිකානු ගති ලක්ෂණ අඩු කර චීන සම්ප‍්‍රදාය යම්තාක් දුරකට ආදේශ කරන්නටත් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මිකී ඇවනියු තුළ චි්න ක‍්‍රමයේ තේ පැන් හලක් අන්තර්ගත කර තිබෙන අන්දම දකින්නට පුලුවන්.

ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටා තිබෙන ඩිස්නි තේමා උද්‍යානය මෙන් මෙය දෙගුණයක් විශාලයි.


ads

News

Latest News

Gossip

Gallery

News Videos