latest news

Saturday, June 18, 2016

ලොවක් කැළඹු නිරුපිකාවේ මිය ගිය ඡායාරූප වසර 3කට පසු එළියට (Photos)

No comments
පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් වෙඩි තබා ඝාතනය කළ බව කියන ඔහුගේ පෙම්වතිය මෙන්ම හිටපු නිරූපිකාවකද වෙන රීවා ස්ටෑන්කෑම්ප්ගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත පසුගියදා ලබාදී තිබෙනවා.

නඩු විභාගයේදී රීවාගේ දෙමාපියන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි මෙම  ඡායාරූප ජනතාවට පෙන්වීමට තීරණය කර ඇත්තේ. ඔස්කා පිස්ටෝරියස් විසින් සිය දියණියට කළ වද හිංසා ලෝකයට බලා ගැනීම සඳහා මෙම ඡායාරූප මාධ්‍යයට නිකුත් කරන ලෙස රීවාගේ පියා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
මාධ්‍යයට ඡායාරූප 06ක් නිකුත්කර ඇතැයි සඳහන්.
ගෙදරට ආපු හොරෙක් කියල හිතල වැරදිලා ඊවා ස්ටීන්කෑම්ප් ට වෙඩි තිබ්බ කියලයි ඔස්කා පිස්ටෝරියස් අධිකරණයේ දී කිව්වේ.

ads

News

Latest News

Gossip

Gallery

News Videos