latest news

Saturday, June 18, 2016

cctv news

No comments

වැලිමඩ නගරයේ තියෙන ස්වර්ණාභරණ වෙළඳසැලකට ඊයේ උදේ කාන්තාවක් ආවා. රත්තරන් බඩු මිලදී ගන්න උදේ පාන්දර ආව මෙයාව මුදලාලිත් හරි වුවමනාවෙන් පිළිඅරගෙන එයාට රත්තරන් බදු පෙන්නුවා.

ඒ අනුව එක එක රත්තරන් බඩු එයා පරික්ෂා කරලා බැලුවා. ඒ අතරේ තමයි මුදලාලිගේ ඇස් වහලා මාලයකුයි වටිනා වළල්ලකුයි මෙයා හොරකම් කළේ. මේ බඩුවල වටිනාකම රුපියල් දෙලක්ෂ දහා දාහකට වැඩි.
CCTV කැමරාවේ මේ හොරකම පැහැදිලිව සටහන් වෙලා තිබුණ නිසා මේ කාන්තාව අඳුරනවා නම් ඉක්මණට කියන්න කියලයි වැලිමඩ පොලිසීය කියන්නේ..

ads

News

Latest News

Gossip

Gallery

News Videos