
මේ ඡායාරූපවල සත්‍ය අසත්‍යතාවය ගැන නම් අපි තාම දන්නේ නෑ. කෙසේ වෙතත් මේ ඡායරූප සමහර වෙබ් අඩවිවල විකෘති කරලා නම් තියෙනවා.
හැබැයි කතාව යන්නේ මහින්ද මහත්තයා කාන්තාවක් සමඟ කාමරයක ඡායාරූපයක් ගත්තා කිව්වට ඒ කාමරයේ මහින්ද මහත්තයා තවත් කට්ටිය එක්ක ගත්ත ඡායාරූප කිහිපයක්ම අපට හම්බුණා.