latest news

Saturday, June 18, 2016

හමුදා සෙබළාගේ කාමයට ලොල්වූ බිරිඳගේ අත්දෙක කඩපු සැමියා

No comments
සැමියා විසින් බිරිඳට එල්ල කළ පොලූ‍ පහරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් රෝහල් ගතකර තිබෙනවා. 
පදියතලාව කොලමන්තලාව පැත්තේ ජීවත්වුණු මේ කාන්තාවගේ සැමියා නිවෙසේ නොසිටි අවස්ථාවක හමුදා සෙබළකු සමඟ මෙම කාන්තාව අනියම් පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ වැඬේ ආරංචි වෙලා උරණ වූ සැමියා මෙලෙස බිරියට පහරදීම සිදුකර තිබෙනවා. පොලූ‍ පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඇගේ අත් දෙකම කැඞී ගොස් ඇති බවයි පොලිසිය කියන්නේ.
කොහොම වුණත් මේ පුද්ගලයාව පොලිස් අත්අඩංගුවට අරගෙන. තමා නිවෙසේ නොමැති අවස්ථාවේ තම බිරිය අනියම් පෙම්වතා සමඟ පැවැත්වූ දුරකතන ඇමැතුම් දුරකතනයේ පටිගතව තිබී තමාට හසුවූ බව සැමියා පොලිසියට කියලා.

ads

News

Latest News

Gossip

Gallery

News Videos