latest news

Showing posts with label Foreign News. Show all posts
Showing posts with label Foreign News. Show all posts

Sunday, December 4, 2016

අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක් අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි

No comments
අලියා බාත් සජීවී වැඩසටහනකදී එක අතක්
අනෙක් පැත්ත හරවයි – ශාරුක් කොරවෙයි

Thursday, July 14, 2016

මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා

No comments
xwww

මැලියම් වෙනුවට මිනිස් ශුක්‍රාණු ඉල්ලන සාරා

විලාසිතා ලෝකය යනු දිනෙන් දිනම යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්.
ඒ වගේම විලාසිතා ලෝකය තුළ විවිධ අළුත් දෑ නිරන්තරයෙන්ම අත්හදා බැලෙනවා.
සාරා නමැති 28 හැවිරිදි විලාසිතා නිර්මාණ ශිල්පිණියත් ඒ වගේ අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබෙනවා.
ඇය මේ ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කාන්තා හිසකෙස් වීමයි එහි ඇති විශේෂත්වය.
සාරා ගැන විලාසිතා ලොකයේ අවධානය යොමු වී ඇත්තේ ඇගේ නිර්මාණය නිසාම පමණක් නොවේ.
දෙදරු මවක් ද වන සාරා තම ට්විටර් ගිණුම ඔස්සේ ඇගේ සරාගී ඡායාරූපයක් ද සමග දක්වා ඇති අදහසක් ද ඇය පිළිබඳ අවධානයට හේතු වී තිබෙනවා.
ඇය එම ඡායාරූපයත් සමග පවසා ඇත්තේ ඇගේ මීලඟ නිර්මාණය සිදුකිරීමේ දී මැලියම් ලෙස මිනිස් ශුක්‍රාණු භාවිත කිරීමට බලාපොරොත්තුවන බවත් කැමති අය ඒ සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙසත් ය.

Tuesday, July 5, 2016

සවුදියේ පල්ලියක් අසල මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් (VIDEO)

No comments
ds

සවුදියේ පල්ලියක් අසල මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් (VIDEO)

සෞදි අරාබියේ ශුද්ධ නගරයක් වන මෙදීනා හි පල්ලියක් අසල මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සිදුව තිබෙනවා.
මෙම ප‍්‍රහාරයෙන් 4 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ.
බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට උත්සහ කිරීමේදී ආරක්ෂකයින් විසින් නතර කර තිබෙනවා.
ඔහු පුපුරුවාගැනීම සිදුකර ඇත්තේ එම අවස්ථාවේදීයි. සෞදි අරාබියේ තවත් නගර දෙකක ද ඊයේ මරාගෙන මැරෙන ප‍්‍රහාර සිදුවුණා.
ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ ශ‍්‍රී ලාංකිකයින් එක්ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් ද සෞදි අරාබියේ වෙසෙන බවයි.
කෙසේ වෙතත් ඔවුන් කිසිවෙකුට හානි සිදුවී ඇතැයි මෙතෙක් වාර්තා වී නැහැ.
තවදුරටත් තොරතුරු රැස්කරමින් සිටින බවද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියා සිටියා.
_90288867_033888577-1bombsaudi bomb web

Tuesday, June 28, 2016

මගීන් 222ක් රැගත් ගුවන් යානය ගිනි ගත් හැටි

No comments

පහුගිය කාලේ ගුවන් යානා හදිසියේම හදිසි අනතුරු වලට වගේම කඩා වැටීම් වලට ලක් වුණා.
ඔන්න ආයිමත් ඊට සමාන සිදුවීමක් ඊයේ (27) සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ368 දරණ බෝයිං 777 වර්ගයේ යානයක් හදිසි ගිනි ගැනීමකට ලක්වෙලා තියෙනවා.
මගීන් 222ක් සහ කාර්ය මණ්ඩලයේ 19ක් ඒ තුළ සිට තියෙනවා.
අදාළ ගුවන් යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලාන් නුවර බලා පියාසර කරමින් තිබියදී තමයි මෙලෙස හදිසි ගිනි ගැනීමට ලක්වෙලා තියෙන්නේ.
කොහොම වුනත් ගින්න පාලනය කිරීමට සිංගප්පූරු ගුවන් තොටුපල සේවකයින් කටයුතු කරලා තියෙනවා.


Saturday, June 18, 2016

ලොවක් කැළඹු නිරුපිකාවේ මිය ගිය ඡායාරූප වසර 3කට පසු එළියට (Photos)

No comments
පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කා පිස්ටෝරියස් විසින් වෙඩි තබා ඝාතනය කළ බව කියන ඔහුගේ පෙම්වතිය මෙන්ම හිටපු නිරූපිකාවකද වෙන රීවා ස්ටෑන්කෑම්ප්ගේ ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත පසුගියදා ලබාදී තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් වියදම් කරලා හදපු චීනයේ ඩිස්නි උද්‍යානය

No comments
ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම පහක් වියදම් කරමින් චිනය ඩිස්නි තේමා උද්‍යානයක් විවෘතකළා.
වෝල්ට් ඩිස්නි සමාගම චීනය තුළ ඉදිකළ ප‍්‍රථම ඩිස්නි උද්‍යානය මෙය වීමත් විශේෂත්වයක්.

Sunday, August 30, 2015

Mysterious murder of a white van Santa shrimp

No comments
iqÿ jEka tllska biaiq f,dl= iShdf.a wNsryia >d;kh - ^ùäfhda&
zzoi jo § ;eka wglg lrkaÜ w,a,d uqyqfoa .s,aj,d''zz 

rd.u foajd,fha m%Odk lmq uy;dj isá tï' tia' fudfyduâ kshdia fyj;a f,dl= iShdf.a >d;kh iïnkaOfhka ,enqKq meñ‚,a, ;u úIh m:hg whs;s fkdjqk;a ta ms<sn| wjOdkh fhduq lrk nj nrm;, jxpd iy ¥IK fiùfï ckdêm;s úu¾Yk fldñifï f,alï" md¾,sfïka;=fõ ysgmq mßmd,k wOHla‍I ,eis,a o is,ajd mjikjd'

>d;khg ,lajQ f,dl= iShdf.a mqf;l= jk fudfyduÙ kscdia fyj;a pQá iShd miq.sh 25 jkod fuu fldñiï iNdj yuqfõ meñ‚,a,la bÈßm;a lr ;snqfKa ish mshdf.a >d;kh ms<sn| úu¾Ykhla isÿlrk f,i b,a,ñka'
tu meñ‚,af,a i|yka jkafka ish mshd f.< isrlr úÿ,s ier je§ug i<iajd >d;kh lr we;s njhs' Bg wdrlaIl wxY m%OdkSka iy ks,OdÍka fukau .ïmy Èia;%slalfha ysgmq wud;Hjrfhl= iïnkaO njo fpdaokd lr ;snqKd'

ikakoaO lKavdhula ;u mshd iqÿ jEka ßhlska meyerf.k .sh njgo fudfyduÙ kscdia úiska fuu meñ‚,af,a i|yka lr ;snqKd' f,dl= iShdf.a isrer wlalf¾m;a;=j uqyqÿ fjr<g f.dv.id ;sìh § fmd,Sish fidhd.kq ,enqfõ óg wjqreÿ 3 hs udi 10 lg fmrhs'

flfia fj;;a fï jkúg;a isoaêh iïnkaOfhka wmrdO mÍlaIK fomd¾;fïka;=j mÍlaIKhla wdrïN lr we;s njhs fuu meñ‚,a, f.dkql< fudfyduÙ kscdia lshd isáfha'

ish mshdf.a >d;kh .ek mjiñka Tyq lshd isáfha fujekakla'

zz;d;a;d wrf.k .sys,a,d" ;d;a;a;g jo §,d''' hlv .eg .y,d bá fld< myl ú;r T;,d lgq lïì .eg .y,d''' wdrlaIl wxYj,g iïnkaO oe,a ;uhs fïlg mdúÉÑ lr,d ;sfhkafka' ta úÈhg .eg .y,d fï urKh wrka .syska .s,af,õjd fï urKh ldgj;a fydhd .kak neßfjkak' fn,a,g frÈ máhla od,d ysr lr,d'' wg fmd<lg lrkaÜ tl w,a,,d'''

fudkjgo fï wmrdOh lf<a@ ldf.a wjYH;djhgo fïl lf<a@ ;d;a;g f.dvdla ndOdj,a ;snqKq fï me;af;a ysáh weu;sjrhdf.kqhs" yduqÿrekulf.kqhs'''zz

iïmQ¾K ùäfhdaj my;ska krnkak'

Friday, August 21, 2015

3 Sri Lankan Death In Saudi

No comments

fi!È wrdìfha§ Y%S ,dxlslhka 3 fofkl= f.< is| urd ouhs

fi!È cd;slfhl= >d;kh lr uqo,a fld,a,lEfï fpdaokdjlg jrolrejka jQ Y%S ,dxlslhska ;=kafofkl=g urK o~qju l%shd;aul lr ;sfnkjd'

2007 jif¾§ Tjqka wod< >d;kh isÿlr ;snQ w;r" ta iïnkaOfhka Y%S ,dxlslhka 6 fofkl= iy ;j;a úfoaYslhska fofofkl= fi!È wdrlaIl wxY úiska w;awvx.=jg .kq ,enqjd'

úfoaY lghq;= wud;HdxYh i|yka lf<a 2008 jif¾§ Y%S ,dxlslhskaf.ka ;=kafofkl=g urK o~qju kshu flreKq njhs' b;sß ;=kafokd msgqjy,a lsÍug fi!È wêlrKh ksfhda. lr ;snqKd'

flfia fj;;a wod< urK o~qju bj;a lr.ekSug úfoaY lghq;= wud;HdxYh l%shdud¾. /ila .kq ,enqj;a tys fjkila isÿ fkdjQ njhs úfoaY lghq;= wud;HdxYh i|yka lf<a' miq.sh uehs ui 18 jkod tu mqoa.,hska ;=kafokdf.a urK o~qju ,sys,a lrk f,i ckdêm;s ffu;%smd, isßfiako b,a,Sula lr ;snqKd'

ta" fi!È rcq fj; ,smshla fhduq lrñka' kuq;a tho m, rys; lrñka tu Y%S ,dxlslhska ;sfokd Bfha fcvd kqjr§ ysi .id >d;kh lr we;s njhs úfoaY lghq;= wud;HdxYh i|ykalf<a'

ads

News

Latest News

Gossip

Gallery

News Videos