latest news

Friday, July 1, 2016

මස් වැද්දන්ගේ නායකයා ගැන තොරතුරු හෙළිවෙයි.. නම ‘‘සාඞ් ෂාරාෆ්‘‘.. (ඡුායාරූප සහ සියලූ‍ විස්තර මෙන්න )

No comments
`
අහිංසක සත්තු මරලා පහත් සතුටක් ලබන මස් වැද්දෝ ගැන පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. ඒ විදියට කැලෑවල ඉන්න වැලි මුවෝ, දඬු ලේනෝ, වගේම මුවන් මරලා මස් කරන මස් වැද්දෝ ටිකක් ගැන තමයි මේ සටහන. 

මේ පාපතරයෝ ටික ඉන්නේ කොහොද කියලා තාම විස්තරයක් නම් හොයාගන්න නෑ, ආරංචි වෙන විදියට මහනුවර පැත්තේ පිරිසක් තමයි මේ නරුම වැඬේ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙන්නේ. ඒ විදියට සත්තු මරපු මේ නරුමයෝ ගැන විස්තරයක් දන්නවා නම් ළඟම තියෙන පොලිසියට කියන්න කියලා තමයි සමාජජාල වල මේ වෙනකොට පොස්ට් හුවමාරු වෙන්නේ. 

ඔබත් දන්නවානම් මේ මස් වැද්දෝ කවුද කියලා ඔවුන් නීතිය හමුවට අරන් එන්න පුලූ‍වන් පියවරක් ඔබත් ගන්න...









ads

News

Latest News

Gossip

Gallery

News Videos