latest news

Tuesday, June 28, 2016

මගීන් 222ක් රැගත් ගුවන් යානය ගිනි ගත් හැටි

No comments

පහුගිය කාලේ ගුවන් යානා හදිසියේම හදිසි අනතුරු වලට වගේම කඩා වැටීම් වලට ලක් වුණා.
ඔන්න ආයිමත් ඊට සමාන සිදුවීමක් ඊයේ (27) සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ368 දරණ බෝයිං 777 වර්ගයේ යානයක් හදිසි ගිනි ගැනීමකට ලක්වෙලා තියෙනවා.
මගීන් 222ක් සහ කාර්ය මණ්ඩලයේ 19ක් ඒ තුළ සිට තියෙනවා.
අදාළ ගුවන් යානය සිංගප්පූරුවේ සිට ඉතාලියේ මිලාන් නුවර බලා පියාසර කරමින් තිබියදී තමයි මෙලෙස හදිසි ගිනි ගැනීමට ලක්වෙලා තියෙන්නේ.
කොහොම වුනත් ගින්න පාලනය කිරීමට සිංගප්පූරු ගුවන් තොටුපල සේවකයින් කටයුතු කරලා තියෙනවා.



ads

News

Latest News

Gossip

Gallery

News Videos