latest news

Thursday, June 30, 2016

තෙවරප්පෙරුම දිවිනසාගැනීමට තැත් කරද්දී ළමයි 10 දෙනාම ගන්න ප‍්‍රින්සිපල් එකඟ වෙයි

No comments

තෙවරප්පෙරුම දිවිනසාගැනීමට තැත් කරද්දී ළමයි 10 දෙනාම ගන්න ප‍්‍රින්සිපල් එකඟ වෙයි

මතුගම, මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා ළමුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ආරම්භ කළ උපවාසය අද (30) දහවල් මාරාන්තික ලෙස 
අවසන් කළා. අවසාන මොහොතේ 

නමුත් ඔහු පුටුව ඉවත් කරන්නට පෙර විදුහල්පතිවරයා ‘මං ළමයි 10 ම ඉස්කෝලෙට ගන්නම්..මැරෙන්න එපා’ යයි පැවසීම නිසා ඔහු දිවිනසාගැනීමේ තැත හා උපවාසය අත්හැර තිබේ.ඔහු පුටුවක නැගී විදුලි පංකාවක ගෙල සිරකරගෙන තිබෙන අතර එම පුටුව ඉවතට ගත්තේ නම් ඔහු එල්ලී මියයන්නට ඉඩ තිබුණි.

අනතුරුව සිරුර දුර්වල මට්ටමක පවතින නිසා ඔහුට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සඳහා රෝහල වෙත රැගෙන ගිය බව වාර්තා වුණා. අද උදෑසන වාර්තා වූයේ ඔහු එජාපයේ අනුග‍්‍රහයෙන් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකරන්නටද නියමිත බවයි.
ඔහු පුටුවක නැගී විදුලි පංකාවේ ගෙල සිරකරගෙන සිටි අවස්ථාවේ ඡායාරූපයක් පහතින්

ads

News

Latest News

Gossip

Gallery

News Videos